RSS Feed

‘මෆ්ලරය’

නොදන්නා ඉස්සර
මෆ්ලරය මෝස්තරයක් යැයි සිතිමි
ගෙල වටා එතෙන
නමුත් දැන් දනිමි
ගෙල රකින බව අගනා මෆ්ලරය
නමුත්
ඇයි අර සියලුදෙන මෆ්ලර පැළද
කියන්නද මට සිතෙන දෙය
අපේ රට දැන් තෙවන ලොව සිට
ඇවිත්ලුනෙ පලවෙනි ලොව වෙතට
අහා..!! කෙතරම් ශීතලද? අද අපෙ රට

අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූපයකි

Advertisements

6 responses ඊළඟ »

  1. දැන් ඉන්නේ කොයි රටේද හා…?

    අපේ රටේ නම් ඉතින් ඔය ප්‍රශ්න නෑනේ…
    මේ දවස්වල අපි ඉන්නේ පුළුවන් තරම් කොට ඇඳුම් දාගෙන.

    /බිඟුවා…!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. @ බිඟුවා/
    ඇන්ටාක්ටිකාවෙයි
    ඉන්නෙ මේ දවස් වල
    රාජකාරියක මම
    සීතලේ හිම අතර
    ගෙල රකී ‘මෆ්ලරය’
    ජීවිතය සමගින්ම
    ස්තූතියි…!!!බොහොමත්ම
    ඔබේ ප්‍රතිචාරයට

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. බොහෝ දිගු සටහන් නොවූ මුත් , හරවත් සුන්දර යමක් ඔබේ සිතුවිලි මන්දාකිණියේ අපි දකිනවා.සාමාන්‍යයෙන් ටිකක් වෙනස් මාතෘකා එක්ක. යෝගියා නං හිතන්නේ මේ කවිකං එළිදකින්නේ සැබෑ ජීවිතයේ අත්දැකීම් එක්ක කියලයි.
    සුබ පතනවා , දිගටම ලියන්න.
    ලඟදි theme එක මාරැ කළා නේ? මට හොයා ගන්න බැරිව හිටියේ.
    – ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. @යෝගී
    ඔබ මීට පෙර එකතු කල අදහස මගේ නැවත සකස් කිරීම් වලදී මැකිලා ගිහිං.ඒගැන කණගාටුයි.
    මෙහි තිබු අපිලිවෙල සකස් කර, theme එක මාරු කලා.ඒ මෙය පටන් ගැනීමේදී මගේ තිබුනු නොදැනුවත් කම නිසා සිදුවුනු අත් වැරදීම්.දැන් මා දන්න තරමින් ඒවා යලි සකස් කලා.නැවතත් වෙනස් වීම් සිදු නොවේවි.
    ඔව්, බොහෝ විට සැබෑ ජීවිතය තමා මාතෘකා වෙන්නෙ..නමුත් වෙන අයකරන කියන දේවල් ගැන ගැන මට හිතෙන දේවලුත් එක්ක.
    බොහොමත්ම ස්තූතියි සුභ පැතුමට..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. @බිඟුවා
    ඇත්තටම ඒක කරන්න බැහැ.ඒත් දාන්න ඕනෙම කෙනාගෙ පින්තුරේ මේකට දාන්න බැරිවීම ගැන මගේ බලවත් කණගාටුව.එහෙම උනා නම් මේකෙ තේරුම හරියටම එනවා.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: