RSS Feed

ඉතින් මට සමු දෙන්න..!!

ඉතින් මට සමු දෙන්න..!!
හමුවෙලා වෙන්ව යන
අවසාන දින නොවෙයි..
දුක සදන කලු අදුර
හිත දවන අර පේන හිරු එලිය
ඔය දෙකම එකයි මට..
ඇත්තමයි……!!!!
බොහෝ කලකින් නොවේ
ආයිමත් හමු වේවී ..
හෙට උදේ පිනි වැටෙන පාන්දර
නිසංසල මේ බිමේ
එතෙක්…
මට සමු දෙන්න….
නිසංසල තුටු සිතින්
අවසාන හෑන්දැව
මෙය නොවෙයි!!!!!!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: