RSS Feed

ඉරි.. කොටු..

ප්‍රජාතන්ත්‍රවාදය

ඉරි ගහලා

කොටු කරලා

රතු පෑනෙන් රවුම් කරලා

ඊයේ රෑ මම නිදාගත්තේ

උදේ බලද්දි

කොටු පැනලා

ඉරි මකලා

වැටත් පැනලා ගිහින්

ඒ දැකපු මගේ දුක

කඳුලු නිමක් නැත

තවමත්..

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: