RSS Feed

දෙසැම්බර් විසිහය…..

දෙ පොයේ හේවිසිය පන්සලෙන් ඇහෙනකොට
සැ මලුවෙ බැතිමතුන් සාදු නද දෙවන විට
‘ම්’ හඬින් ගී කියපු මුහුදු රළ සුමුදුවට
බ ය බිරම් කල ලොව සුනාමී දී ලොවට
ර ට වටා ලොවවටා සජීවී තිර මතට
වි සි කලා මුහුදු රළ ‘ජීවිතයෙ අනියතය’
සි ඳු රළට දොස් කියා පලක් නැහැ අප සැවොම
හ ඳ පිරුණු ශෝකයෙන් කියමි දුරු රටක සිට
ප රිසරය රැකගනිමු මේ තමයි ජීවිතය!!!!!!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: