RSS Feed

පරිසර සමුළුව..

කෝපන්හේගන් වලදී
හොඳට කා බී පිස්සු නැටූ
ලෝක බලවතුන්ට
දුන්නා හොඳ කනේ පාරක්
සොබාදහම!!!!!!!!
යුරෝපය වැහෙන්නට
හිම කැටිති සමගින්
ඉගනගනීවිද?????? පාඩමක්
-33 ට ගල් ගැහුනු
මිනිස් ජීවිත වලින්වත්
මම නම් හිතන්නැහැ
එහෙම වෙයි කියල
ලෝක විනාශය සිද්ද වෙනකන්ම……

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: