RSS Feed

යව්වනය….

විභාගය අවසන්ව-හිස බර බිම තියා
සැහැල්ලු වු සිතින්……
සුන්දර පාසල් දිවියේ
අවසාන දින ගෙවන්නට……
අලුත් පාසල් වාරයේ
විදුබිමට පියනගද්දී
හිතුවාද???? මොහොතකටවත්…
අද බව ජීවිතයේ අවසන් දිනත්…
රුදුරු මරු පෙරමග බව…
දැක්කාද???? සිහිනෙන්වත්
‘සදුන් ගිර ගිනිගනී’
ඔබේ උණුලේ සමග-පොත් අතර
බිම වැටී හැඬු බව
අලෝක තිර අතර-දුටිමි මම අහම්බෙන්
සත්තකයි!!!!
සදුන් ගිර ගිනි වැදුනි..
පාසලට…ගෙදරට…
යෙහෙලියන්ට…සොයුරියන්ට…
මවට….ඔබ අහිමි උනි!!!
වරද කොතැනද????
නිරන්තර සිතුනි මට
යව්වනය මේ තරම් විශ පෙවු එකක් කල
සමාජයට මිස,
ඔබට මරණය ගෙනා ඔහුට
ශාප කරන්නට මට නොහැක…
මන්ද යත්!!!
මහා පිරිස් මද
ආලෝක රේඛා දෑස් ගිනිකන වැටු
ඒ නිමෙශයේ පවා
ඔහු දෙනෙත නොසැලුනු බව
මදකුදු නොනැමුනු බව
සසල සිතින් දිටිමි මම
ඇයි ඒ….???????සිතේ මට තාමත්…!!!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: