RSS Feed

සෙබලාණනී..!!!!!

නිදහස් නිවහල් හෙටක් හදන්නට

නිකැලැල් කෙළිලොල් දිවිය පුදා ඔබ

නිහඬව නිසලව වැතිර සිටී අද

නිදුකත් නිවනත් පතමි..!! සෑම දින

නිදහස් නිවහල් අද ලැබුමට ඔබ

නිහඬව නිභයව දිවිය පුදා ඔබ

සඳහට නිසලව සැඟව ගිහින් අද

හැඬුනත් නිවනම පතමි..!! ඔබට මම

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: