RSS Feed

කොහෝ කොහෝ……

දැන් හැමදේම වෙනස් වෙලා

කොහාත් අවුරුද්ද පුරාම කෑ ගහනවා…

හරිනේ……..

අපිට දැන් හැමදාම අවුරුදුනේ

කොහා හරි

අපිට නොපෙනුන දේ

කොහාට පෙනිලා  තියනවා

ඇහැට ඇඟිල්ලෙන් ඇනපු ගානට….

Advertisements

5 responses ඊළඟ »

  1. ඇත්තමයි,
    අවුරුද්ද ළඟ ළඟම එනවා නේද?
    මට නම් අවුරුදු දෙකයි නිමන්ති.
    අපිට අමතක උනාට සත්තුන්ට අමතක නෑ සොබාදහමේ විස්තරේ…

    /බිඟුවා…!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. @බිඟුවා…!
    ඔව් අවුරුද්ද ලඟ ලඟම එනවා.
    ඒක තමයි..මේ සැරේ අවුරුදු ජයවෙයි.
    සුභම සුභ අවුරුදු කාලයක්ම වේවා…!!!!!!
    කියන්නම්කෝ මම.
    එතකොට හරිනේ.කවදටත් ගැල පෙනවා එතකොට

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. ලස්සනයි වෙනස් විදිහකට දැකල තියෙනවා…..

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: