RSS Feed

පස් මහ බැලුම්…..

බැලූ පස් මහ බැලුම් වැරදුනි

අනිත් අය

අම්මාගේ උණුසුමට

ගුලි වෙලා සැපට නිදි

අනේ මම

බඩ ඉරිඟු ගෝනියක

රළු පරළු පොතු අතර

ජීවිතේ රැකගන්න

මහා ලොකු සටනක

අම්මා පමනක් නොව අත්තම්මත්

කොහොම කලා දැයි සිතෙන්නේ මට නම්

මොනව කරන්නද..???මාව එපා නම්

යන්නම යන්නම් නැවත නොඑන්නම්.

අලුත උපන් කිරිකැටි ළදැරිය බඩ ඉරිඟු ගෝනියක දැමූ මවත් මිත්තණියත් අත් අඩංගුවට-පුවතක්

Advertisements

2 responses ඊළඟ »

  1. ඔයාගේ ලේඛනාගාරය තියෙන විඩිය වෙන්ස් කරන්නකෝ.
    පරණ ලිපි හොයන්න අමාරුනේ මෙහෙම තියෙන කොට.
    😦

    /බිඟුවා…!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. @බිඟුවා
    හරි මම උත්සාහ කරල බලන්නම් කෝ, වෙනස් කරන්න.
    බොහෝම ස්තූතියි ඇවිත් ගියාට.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: