RSS Feed

බක බක…දෙක දෙක…

ගණන් කරනට දැන ගෙනත් දැන්

ගොඩක් කල් ගෙම්බන්

උගත් කම ලැබ ගණන් සාදා

උන් සමත් දැන්නම්

ගණන් නොදන්න අපේ අයවත්

රවට්ටා හැම කල්

ගණන් දන්නා ගෙම්බෝ දිනුවා

මෙතෙක් නම් මේ කල්

උගත්  ගෙම්බන් වූ නිසාවෙනි

පනින්නෙත් උන් හතර අතටම

ගණන් දන්නා නිසාවෙනි වෙනි උන්

ගණන් හැදුවෙත් වාසි පිලටම

බක.. බක… දෙක.. දෙක…

Advertisements

7 responses ඊළඟ »

  1. මොකද්ද අක්කෙ.. වලියෙන් පරාද වෙලා මගෙ මුනට ගහන්නා වගෙනෙ… කවිය දාල තියන්නෙ..

    කොහොම උනත් මෙ කතාවෙත් ඇත්තක් තියනවා. ගණන් දන්න ගෙම්බො වාසි පිළට වාසි වෙන්න තමයි ගණන් හදන්නෙ.. මිනිස්සු අතරමන් වෙනවා. එක ගණන් කාරයෙක් වාසි පැත්ත පෙන්නද්දි අනිත් ගණන් කාරයා අවාසි පැත්ත පෙන්නනවා.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. @රවා & බිඟුවා
    අනේ ඇත්තමයි…
    ඇස් ඇරල බලන්නකෝ වටපිටේ හොඳට..
    මට වඩා පෙනෙයිනේ ඔයාලට හොඳටෝම

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: