RSS Feed

පාව ගිය ජිවිතය…

කලුතර

කලු ගඟේ

පාව ගිය ජිවිතය

රැකෙන්නැයි

පතනු හැර…!!!

තනියමම

හඬනු හැර

වෙන මොනවා

කරන්නද..?

මේ තරම් දුරක සිට.

Advertisements

4 responses ඊළඟ »

  1. මේකේ නිධාන කතාව හරි පොඩි පූර්විකාවක් හරි තිබ්බනං අගෙයි..
    නැත්තං අපිට එක එක එව්වා හිතාගන්න වෙනව නේ.
    ඒකත් හොඳයි තමා එක අතකට..
    බලමුකො..
    මං ඔබේ blog අඩවිය මගේ google reader එකේ add කළා.. ඒත් මම ඉන්නේ යෝගියා නමින් නෙමේ නිසා ඔබට ඒවා බලාගන්න හැකිවෙන එකක් නෑ දැන්ම..
    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • @යෝගී
      ඔව්, මල්ලි ඔයා කියන එකත් ඇත්ත.කලිනුත් කීපදෙනෙක්ම කිව්වා.බලමු….!
      google reader එකට add කලාට, බොහෝම ස්තූතියි..!!
      ගොඩක් අයට මාව නොපෙනෙනව ඇති ..කියලා මමත් හිතනවා. තාමත් මාස දෙකක් විතරනේ ගිහින් තියන්නේ.
      ගිය සතියෙ තමා ලාංකීය සිතිවිලි සින්ඩිකේටරයටත් ඇතුලත් කලේ..මේ blog එක.
      ඔබේ දිරි ගැන්වීම ගොඩක් වටිනවා මට.මම ලියන ඒවා බලන්න එනවට ගොඩක් ස්තුතියි..ඔබට

      ප්‍රති-පිළිතුරු සැපයීම
  2. දැනුයි දැනගත්තේ. මං නිව්ස් බලන්නේ නිකං පෙනුනොත් ව්තරයි. යාළුවෝ සිද්ධිය උදේ ඔෆිස් එකේදී කතාවෙද්දී තමා මට මේක මතක් උනේ..

    දැං ගැලපුනා කතන්දරේ..

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඒ වගේ දේවල් නම් නොපෙනුන තරමට හොඳයි.
      ප්‍රථමාධාර දෙන හැටි දන්න එක්කෙනෙක් හරි එතන හිටියනම්..!!!?? ජීවිත අවදානම මීට වඩා ගොඩාක් අඩු කරගන්න තිබුනා කියලා මට හිතෙනවා.
      දැන්නම් පැය දොලහගත වෙලා ඉවරයි…??!!
      බලමු අද රෑට මොකද වෙලා තියන්නේ කියලා.

      කැමති නම් මෙතනින් බලන්න, මම ලිව්වේ මේ දරුවා ගැන.
      2010-03-11 news- clip- 2
      http://www.swarnavahini.lk/news/

      ප. ලි.
      මම මේ රූපවාහිනී සේවයේ අයිතිකාරයා එහෙම නෙවේ ඔන්න. ඒක නම් හැමෝම හොඳට මතක තියාගන්න.

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: