RSS Feed

දැල් වල දැලි…

කාශ්‍යප කාශ්‍යප

අන්න ඇහුනද..???

පුදුම කපුවෙක්

මේ දේශයට එන

සියලු සුදු මිනිසුන්

සීගිරියට ගෙන්නන්නම්ලු..

නිලධාරීනුත් රකින්නම්ලු..

ආවේ බඹරු එලවන්න නම්

මේවා කිව්වේ ඇයි..???

මකුලු දැල්වලට දැලි කොයින්ද..?

Advertisements

10 responses ඊළඟ »

  1. ah . . niyama blog adaviyak.
    bhanu ge FB eken dakke . .. .
    jaya wewaa . .. .
    api ennam dan itin nitara . ..

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • @දුකා
      ජය පැතුවට බොහෝම ස්තූතියි…!!
      ඔව්, ඕනේම වෙලාවක පිලිගන්නවා බොහෝම ආදරෙන් මන්දාකිණියට.
      ඉඩක් ලැබුනු විට ඇවිත් යන්න එන්න..!
      ඒ වගේම ලියල තියන දේවල් කියවලා, හිතෙනදේත් මේ වගේම සටහන් කරලා යන්නත් අමතක කරන්න එපා.

      භානු..???
      කවුදැයි නොදනිමි
      මම නම් නොවෙමි
      ඔහුට හෝ ඇයට
      මම තුති පුදමි…!!!

      ප්‍රති-පිළිතුරු සැපයීම
  2. මමත් මගේ ලෝකයෙන් මේ පැත්තට ආවේ සිරා සිරා දැන් ඉතින් දිගටම බලනවා. අපි බලලා මොනා හරි ලියලමයි යන්නේ.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. නිමන්ති අක්කෙ කො ඔයා හැංගිලා වගෙ… මම අන්තිම පාරට ආවට පස්සෙ අලුත් දෙවල් 4 ක් දාල නමුත් මම දන්නෙ වත් නැහැ. ඔයා සින්ඩියෙ ඉන්නවද.. blogger වල ඉන්න අය ගොඩක් මම දකිනවා. ඔයා wordpress ඉන්න හින්දා… එ හරි මම හදාගත්තා එක.. ගොඩාක් පාලුයි වලියක් දාගත්තෙත් නැහැ.

    මට මෙ කවියෙන් ඔයා කියන්න හදන දෙ තෙරුම් ගන්න බැහැ.. මම කලින් පොස්ට් ටික කියවලා එන්නම්..

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • @රවා
      මම හැංගිලා නම් ‘මන්දාකිණිය’ ලියන්න ඇත්තේ කවුද..??මල්ලී. ඔයාටනේ වෙලාවක් නැත්තේ..මම දැක්කා කොහේද ලියලා තියනවා කවුද?? කවුද ??හම්බවෙන්න යන්න තියනවා..කියලා. මේ දවස් ටිකේ ඉතින් එයාලව හම්බවෙලා උදව්වක් එහෙම ඉල්ලුවොත් කරලා දීලා නිවාඩු පාඩුවේ එන්නකෝ.
      මම මේ ලියපු එකක්වත් මකන්නේ එහෙම නැහැ ඔන්න..අරගොල්ලෝ එහෙම නෙවේනෙ..?:-)D
      මේකෙන් කියන්න හැදුවේ සීගිරියේ හිටපු බඹරු එලවන්න කියලා ආපු කට්ටියක් බඹර කූඩු වලට ගිනි තියලා ගිහිංලු. ඒ එලවන්න පූජා තියන්න කියලා ආපු කෙනා කිව්වේ.සියලු සුදු මිනිසුන් ගෙන්නන්නම්ලු..?ඒක ඔහොම කරන්න පුලුවන්නම්..?අපිට ඕනේ සංචාරක කටයුතු දියුණු කරන්න අය නෙවේ නේ.ඒ වගේ පූජා තියන්න අය..?
      නිලධාරීන් රකින්නම්ලු..?ඒ කියන්නේ මේ දේ වෙන බව නිලධාරීන් දැන ගෙන ඉදලා තියනවා.ඒත් ඔවුන් පුන පුනා කිව්වේ අපි දන්නේ නැහැලු .කිසිම දෙයක්..?
      නමුත්..බඹර කූඩු ලග තියන දැල්වල දැලි තියනවලු..ගිනි නොතිබ්බා නම් ..?ඒ දැල්වලට දැලි කොහෙන්ද..?අනේ මටනම් හිතෙන්නේම කාශ්‍යප රජ්ජුරුවොවත් හිටිය නම් මේවට මොකක් හරි පියවරක් ගනී..කියලමයි..
      සින්ඩියේ තාම මම නැහැ. හෙට විතර දාන්නයි ඉන්නේ. ‘ලාංකීය සිතුවිලි’ කියන එකට නම් එකතු කලා.
      මම නම් කියන්නේ ‘රණ්ඩුවක්’.පාලුයි..?ඇත්තටමද..??එහෙනම් ඉතින් ‘බිඟුව’ ට තමා කියන්න වෙන්නේ..රණ්ඩුවට තැනක්, කාරණයක් හොයලා ,හදලා දෙන්න කියලා.
      කොහේදි හරි දැක්කොත් රණ්ඩුවක පැටලිලා කියලා..මාත් ඉතින් නවතින්නම්කෝ ..සහයෝගයට ඔයාගේ..

      ප්‍රති-පිළිතුරු සැපයීම
  4. බලන්න‍ කෝ.. මම ‍මේකත් දෙතුං පාරක් ම බැළුවා. අනේ මන්දා. ඔන්න ඔය දැං කියපු කතාව වගේ එකක් සංක්ෂිප්ත කරලා පේලි දෙක තුනකින් ඔයාගේ කවියට උඩින් හරි පහලින් හරි දැම්මනං , කියලා වැඩක් නෑ…
    ඔයාගේ කවි වලින් හැමදාමත් ව‍ගේ මොකක් හරි ගැඹුරු දෙයක් කියන්න හදනවා.අසරණ අපිට ඒක තේරුම් ගන්න මොකක් හරි පොඩි පූර්විකාවක් දාන්න 🙂
    ගොඩක් ලස්සනයි අදහස..
    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හා හරි මම ආය ඒක කරන්නම්.ඒ ඉල්ලීම දැන් කීප දෙනෙකුගෙන්ම ලැබුනත් එක්ක.කවියට පහලින් comment එකක් විදියට දාන්නම්..එතකොට ඕනෙම කෙනෙකුට මම කියන දේ පෙනෙන්නේ..කවිය කියවලා තමන්ගෙම අදහසක් ඔලුවට ආවට පස්සෙනේ නේද..?ආවට ස්තූතියි..!! මල්ලී

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: