RSS Feed

සිතුම් යායට ඇවිද යමු අපි……!!!!

අහස් ගව්වේ සිතුම් යායේ

සොඳුරු ලොවකට ඇවිද යන්නට

මඟදි හමුවන තරු කැටත් ගෙන

තරු මාලයක් අමුණ ගන්නට

ඔබෙ හිත ළඟ රැදුනු සිහිනය

පාව ගියමුත් ඈත ලොවකට

සිතුම් යායේදි ඉඩක් හමුවෙයි

එන්න අතැඟිලි අල්ල ගන්නට

කුරුළු පිහාටු එකතු කරගෙන

පියාපත් මම හදාගන්නම්

අතරමගකදි  ඔබේ තනියට

ඔබේ පාරෙන් මමත් එන්නම්….!!

Advertisements

14 responses ඊළඟ »

  1. සුන්දරයි නිර්මාණය….. අපූරුයි……… හරිම නිර්මාණශීලියි. තව තවත් ලියන්න ඉක්මනටම. අපිත් එන්නම් ගොඩවැදිලා යන්න. 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. අපි දැන් බ්ලොග් කියවන්නේ ලාංකීය සිතුවිලි වලින්නේ ඔයාගේ මේ ලිපිය එකේ නෑ නේද
    http://blog.inetlanka.com/

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. විකාර නෙමෙයි…
    මේක ලස්සනයි අක්කේ…
    එලනේ…

    මීට ටිකක් සමාන් එකක් මම ලියලා දුන්නා මගේ රැජිණට කාලේකට කලියෙන්.
    හම්බ උනොත් එවන්නකෝ….

    /බිඟුවා…!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. ලස්සනයි කියන්නෙ නැතුව කොහොමද…නිමන්ති අක්කගෙ වැඩක්නෙ…දැනුයි දැක්කෙ…සොඳුරු ආරාධනාවක් නෙ.. අනිවා එනවා…අපෙ පැත්තෙන් ආවොත් සාදරයෙන් පිළිගන්නවා….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. vikara kiwwe oyata nemey…
    mama kelina vikara…

    Local Taboo kiyapu ekata reply dunne.
    hiks…

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: