RSS Feed

අපේ ගමන යමු…..

තනිවම තනි මඟ

පිය මැන ගිය මගෙ

තනි කඩ තනි හිත

තුරුලට ගෙන ඔබ

තනිකම මැකු හැටි

අමතක නැත මට

තනි නොකරමි ඔබ

සසර පුරාවට

අපේ ගමන යමු

අත්වැල් බැඳ අපි

සෙනෙහෙ සිතින් යලි

තනි නොම වන්නට…!!

Advertisements

10 responses ඊළඟ »

  1. හී හි.. තනිය මකන්ඩ බලන්නකෝ අරං යන්නේ මොනවද කියලා..
    අද anniversary එක වගේ.
    ලස්සන අදහසක්.
    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. තකට තක දොන් තක කියල දෙන්න ස්ටෙලා වෙන්න වගේ යන්නෙ බීරත් උස්සගෙන. 😀

    ලස්සනයි අක්කේ පදපෙළ.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. කවිය එකක් කියනවා… පින්තුරෙ එකක් කියනවා… ඔයගෙ හිත තව එකක් කියනවා… හැමදාමත් වගෙ නිමන්ති අක්කා අදත්… කවියක්ම ලියලා… දවල් ආවා.. එත් මොකක් හරි වෙලා අමතක උනා කමෙන්ට් එකක් දාන්න..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. මෙහෙමනෙ ඉන්න ඕනෙ නෝනල මහත්තයල වුනාම…. ස්ටෙලා වුනත් එකට…… :D…… පද පෙල ඇත්තටම ලස්සනයි අක්කෙ……..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. @රවා
    ඉතින් මට හිතුන දේ තමා මම කිව්වේ.පින්තුරෙ නම් ඉතින් ටිකා…ක් විතර නොගැලපෙනවා තමයි.
    ස්තූතියි…!!

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: