RSS Feed

සිරගතව

කවුළුවෙන් දුර ඈත
නිල් අහස පෙනෙන’මුදු
විදන්නට පියාපත් අකැප’යින්
නිදහස අහිමි වී
සිරගතවු කිරිල්ලිය කූඩුවක
නොලැබෙනා බව යලිදු ජීවිතය
දැන දැනම
නොසැලුනා සිතින් නම් කිසි විටෙක
අත පොවන මායිමෙන්
නැති දිනුම දැක
මියෙන්නට නොහැකියෙන්
දුක් ගත්තා මිස.

Advertisements

4 responses ඊළඟ »

  1. අතපොවන මායිමේ
    නොපෙනුනත් දිනුම් කණු
    නුඹ කියූ ලෙසමයි…
    මියෙන්නට නොහැකි බැව් සැබැයි
    දුක අරන් සතුටු වෙනවාම හැර

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. සිරකලත් පියාපත් සිඳ
    නිදි ගෙන සිටි දනන්ගේ
    කරදරකාර හෘද සාක්ෂිය
    අවදි කරන්නට ගී ගැයු කෙවිලියක
    සිරකල හැකි වීද ඇගේ ගී හඬ
    මිය ගියත් ඇය නොදැක දිනුමක්
    මිය නොයනු ඇත
    උස් හඬින් ඈ ගැයු ගීතය

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: