RSS Feed

මතක සෙවනැළි

නැගී බැස යන මතක සෙවනැළි
තබා සිත මත නපුරු කඳුළැලි
සෑමදාකම ඇවිත් යලි යලි
නගනු ඇසුණද රුදුරු  මැසිවිලි
අසා වදනින් සුමුදු මුදු වැකි
තබා  මතකයෙ සොඳුරු සිතුවිලි
පසෙකලා සිත තිබු ළතැවිලි
එන්න දැන් අපි එක්ව යමු නිති…!

Advertisements

6 responses ඊළඟ »

  1. මතක සෙවනැලි මකාදමන්නට හැක්කේ සදාකාළික අන්ධකාරයට පමණි……

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. පසෙකලා සිත තිබු ළතැවිලි
    එන්න දැන් අපි එක්ව යමු නිති…….

    ලස්සනයි සහෝදරි

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. අක්කට ඔනා පොත් ටික මට ලිස්ට් එක මගෙ ඉ-මෙල් එකට දාන්න. මම හොයලා දෙන්නම්.
    කාලෙකින් මෙ පැත්තෙ ආවෙ කවිය රස විදින්න වාතාවරණයක් නැහැ මම පස්සෙ එන්නම්.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: