RSS Feed

කිසිත් නැත

සුපුරුදු සමුගැනීමෙන් පසු
පසුව ලියන්නට
කිසිත් නැතැයි කියද්දිම
ලියන්නට සිතුනදේ
නොලියාම සිටි බව හැඟුනි
කියා එවන්නට පුලුවන්ද
නොලියා සිටි කාරණාව
ලියා නොඑවූ
හේතුවද සමඟින්ම

Advertisements

13 responses ඊළඟ »

  1. ලියන්නට අවැසි
    සිතේ සිරවුනු
    බොහෝ දේ වූවද
    ලියන්නට නොම හැකිය
    කමන්න
    නුඹ මුහුණ ‍බලාගෙන
    කියන්නට හැකි
    තුටු සිතෙන කතන්දර
    පමණක්ම බැවින් මට…

    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. ඉඳහිට ඇවිත් නොකියාම ගියාට ප්‍රතිචාරයක් දාන්න හිතුන අද. සාහිත්‍ය උළෙලක පැයක දේශනයක් කරන්න පුළුවන් අද ඔබ ලියූ සටහනින් 🙂 ජය!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. පසුව ලියන්නට
    කිසිත් නැතැයි කියන විට
    ලියන්නට ඇති දෙයක්
    නොලියා සිටි බව
    හැඟුනු සේම
    ලියන්නට සිතුන දේ හා
    නොලියා සිටි කාරණද
    නොහැඟේද ඔබට

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. අදයි බ්ලොග් එක හම්බුනේ.. අලුත් සංකල්පනා එක්ක අලුත් ආරක්…. සුභ පැතුම් නිමන්ති…

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: