RSS Feed

ආදරය තරම්…

මව් සෙනෙහස දරුවෙකු හට
අවැසිද කෙතරම්
පියෙකුගෙ රැකවරණය යට
සුරැකිද කෙතරම්
මාපිය උණුසුම සෙවනෙදි
ලෝකයක් තරම්
වෙනත් දෙයක් කොහේ ඇතිද
ආදරය තරම්…

Advertisements

3 responses ඊළඟ »

  1. “මව් සෙනෙහස දරුවෙකු හට
    අවැසිද කෙතරම්”

    මේ කවිය දවස් කිහිපයක්ම කියෙව්වත් ඒ එක්කම එන හිතිවිලිත් එක්ක කවි පදයක් ගලපගන්න අමාරු උනා. අම්මගෙ මරණයෙන් පසුව මාස ගණනක් ඉබාගාතෙ රස්තියාදු උන හැටි මතක් උනා. මම කීයට හරි එනකල් තාත්ත දොරකඩට වෙලා බලා උන්න හැටි මතක් උනා. ඒ සෙනෙහස තරම් දෙයක් ඇත්තටම ලෝකෙ වෙන කොහෙන් හොයන්නද?

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ම්ම්ම් ඔව් ඒ වගේ හරිම හදිසියේ ,හිතාගන්නවත් බැරි ඉක්මනින් එහෙම දේකට මුණ දෙන්න උනාම අපිට අදහා ගන්න බැරි වෙනවා තමා මොකද්ද මේ උනේ කියලවත්.
      අපිට ගොඩාක් දුක හිතුනත් නික්ම යන කෙනාට නම් එය වාසනාවක්.මට ඒ ගැන හිතෙන්නේ එහෙමයි.
      එහෙම හිතලවත් සතුටු වෙනවා ඇරෙන්න කරන්න දෙයක් නෑනේ.

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: