RSS Feed

~සඳ ඇවිදින්~

හිතන්නත් බැරි තරම්
පාලුවක් හිත වටේ
හෙමින් සක්මන් කරයි
ගැලවෙන්න බැහැ වගේ
සඳත් ඇවිදින් පුරුදු
විදියටම පෙර ලෙසේ
තරුත් පිරි වර සමඟ
තනිය මකනට වගේ
ඒ පොකුරු තරු අතර
නවතමින් සිත මගේ
සෙමින් එබිකම් කරමි
කෝ කොහිද ඔබ අනේ

Advertisements

8 responses ඊළඟ »

  1. පාලුවට තනිකමට හුරු වෙන්න ටිකෙන් ටික

    ලස්සන පද පෙල

    ජයවේවා !!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. සඳ ඇවිදින් පලවා නුබ අඳුර
    ආවාට වසා සඳ දෙන කිරණ
    සද දෙවමින් සොයනවා නුඹ තරුව
    නාවාට කණ වැකෙන්නැති සද තරණ

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. හිතන්නත් බැරි තරම්
    පාලුවක් හිත වටේ
    සඳත් ඇවිදින් ලඟට
    කෝ කොහිද ඔබ අනේ
    ලස්සනයි ….!!!
    මැණික්(සුළඟ)

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. කොතෙක් කල් සෙව්වද
    සොයා ගත නොහැක
    ඔබට මා
    ඉහල අහසේ තරු අතර
    තරුවක් නොවෙමි
    සිහින් දූවිල්ලක්මි
    බලනු මැන නෙත් යොමා
    ඔබේ පා අසල

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: