RSS Feed

සෙවිල්ලෙන්..

අහස ගුගුරා පොලව දෙදරා
මහා වැසි ඇද හැලෙද්දින්
තිගැස්සෙන සිත වසංගාගෙන
අදත් මම නම් නිසොල්මන්
කළු වලාවක එක් නිමේෂෙක
ඇඳී යන ආලෝකයෙන්
බලමි පෙරමඟ ඒවිදැයි නුඹ
ඒත් සිත දෙගිඩියාවෙන්
තවුස් දැහැනක දැහැන් ගතවූ
නෙතම පමණක් සෙවිල්ලෙන්

Advertisements

14 responses ඊළඟ »

  1. තිගැස්සෙන සිත වසංගාගෙන
    බලමි පෙරමඟ ඒවිදැයි නුඹ
    රිදී ආලෝකයක් වාගේ
    මිදී ඔය කල්පනාවෙන්
    ලස්සනයි…..!!!
    මැණික්(සුළඟ)

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. සීත කාළේ එන්න ලඟයි වාගේ නේ නගේ…?
    සීත කාලේ මග බලන් ඉන්න් වෙන එක…
    හපෝයි…!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. ඔහු ඒවි නිසැකවම
    මහ වැස්සෙ තෙමි තෙමි
    සීතලෙන් ගැහෙමින්
    එහෙත් උණුසුම් හදක් සමගින්
    අහස ගුගුරා පොලව දෙදරා
    මහා වැසි ඇද වැ‍ටුනත්
    ඔහු ඒවි නිසැකවම
    කිම්ද සිත දෙගිඩියාවක්

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. වැස්සනම් අපේ පලාත් වලට හීනයක් ! අපි තවම වහිනකම් බලං ඉන්නවා !

    ඔබ බලාපොරොත්තුවෙන් සිටින ඒ පුද්ගලයා ඔබව බලන්න ඒවි කියා මම හිතනවා .. කුඩේ ලෑස්ති කරගන්න ඔහු අනිවාර්‍යයෙනම එන බව සහතිකයි !

    ජයවේවා !!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. යහමින් කව් ලියන බ්ලොග් එකක් නොවැ. මං මේ ආවාමද කොහෙද… ජය…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. “තවුස් දැහැනක දැහැන් ගතවූ
    නෙතම පමණක් සෙවිල්ලෙන්”

    නියමායි අක්කා…………..

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: