RSS Feed

කියන්නට බෑ..

හිම පියලි කටු තුඩු
දෙවන ‘යුරු රිදවුම්
යන්න යැයි නොකියා කියනවද
මේ තරම් තරහින්
ඉතිං එහෙනම් ගිහිං එන්නම්
කියන්නට බෑ
මේ වතාවේ නම්…

Advertisements

28 responses ඊළඟ »

  1. කවදාක හරි අපි හෑමොටම් අදවසක් එනවා ගිහ්න් එන්නම් කියලා කියන්න බෑරි ..

    ලස්සනයි පද පෙල

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. හිමපතනය වැඩි නිසා ආපහු ටික කලකට ලංකාවට යන්න වෙයි කියන එකද මේ කියන්නේ . . ?

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. රුදුරු වුවත්
    යන්නම් නොකියා
    ගිහින් එන්නම් කියා
    නික්ම යමු
    තවත් වරක්
    බලාපොරොත්තුවෙන්

    ජීවිතය ජීවත් කරවන්නේ බලපොරොත්තුව ම වේ.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. //ඉතිං එහෙනම් ගිහිං එන්නම්
    කියන්නට බෑ
    මේ වතාවේ නම්…//
    ඒ කියන්නේ,
    හිම වැටුනත් යන්නේ නැද්ද,
    ගියොත් ආයේ එන්නේ නැද්ද?

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. බලාපොරොත්තු සහගතව සිටින්න මේ ලෝකේ අපි හිතනවාට වඩා පොඩියි .!

    සුබ ගමන් සහෝදරී …

    ජයවේවා !!!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. “දෙවන ‘යුරු රිදවුම්?” අදහස වටහා ගැනීම අපහසුයි මට. උදව්වක් දෙනවා ද?

    ප්‍රති-පිළිතුරු සැපයීම
  7. සුබපැතුම් අක්කේ. සුබ ගමන්.
    අලුත් නවාතැන ජීවිතේ දැනෙන තැනක්ම වේවා!
    ලස්සනයි කවිය.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  8. සුභ ගමන් අක්කේ..කොහේ ගියත් මන්දාකිණිය පාළුවෙන්න දෙන්න එපා…

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: