RSS Feed

~ඔබ~


ආදරේ කවියක්
ඔබ එහි
සොදුරු මුදු පද වැල්
සිතුම් අහසේ
නේක පැහැයෙන්
දිලෙන දේදුණු වලල්ලක්
සුසුම් පිසදා
හිතට මුමුනන
සොදුරුතම පැතුමක්..!!

Advertisements

10 responses ඊළඟ »

  1. මේකත් එක්තරා නවාතැනක් උදෙසා ලියවුණු කවියක් නේ?
    ලස්සනයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. ආදරේ කවියක්
    ඔබ එහි
    මිහිරි තනුවක්
    ලස්සනයි.
    මැණික්(සුළඟ)

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. ආදරය කවියකි
    මියුරු තාලෙට මුමුනන
    දේදුනු සිතුවමකි
    කැලුම් බිංදුවක් දිදුලන

    සුන්දරයි පදපෙල, ජය!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. තාම අවුරුදු නිවාඩුව ද? අලුතින් තරු පහළවන තුරු අපි බලා සිටිනවා. 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: