RSS Feed

සසල නොමවෙමි..

රැයත් සමඟින් සෙමින් පිබිදෙමි
ලොවේ දස අත සුවඳ විහිදමි
අලුයමට පෙර  පරව යන්නෙමි
නොදැන ඔබ නම් ඇවිත් යනු ඇති..

වළාකුළකින් කඩා වැටුනෙමි
තුරු පතක් අග රැඳී හිඳිනෙමි
හමන සුළඟින් සසල නොමවෙමි
ඔබේ රැස් වැද ඉතිං මියැදෙමි..

කඳුළකුදු මම යලිත් නොසලමි
එන්නෙපා ඔබ යලිත් නම් මෙහි
යන්න ගිය බව නොසිතාම ඉමි
නැතුව මම වෙන කුමක් කරනෙමි..??

Advertisements

6 responses ඊළඟ »

  1. රුදුරු කතරට
    සිසිල මුසුකරන
    චූටි පිණි බිඳ
    බෝ අගේ

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. කඳුළකුදු මම යලිත් නොසලමි
    එන්නෙපා ඔබ යලිත් නම් මෙහි
    යන්න ගිය බව නොසිතාම ඉමි
    නැතුව මම වෙන කුමක් කරනෙමි..??

    මෙතන පටලැවිල්ලක් තියනවා…
    මේ බලෙන් දුක වැලැක්වීමක් නේද..
    වෙන කරන්න දෙයක් නැති නිසා..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. අරුණ රැගෙන පැමිණි විගස
    ඔබද මොබද ඔබ සෙව්වෙමි
    අනේ
    සිත’ග රැඳුනු සුවඳ පවා විසුරුවා
    ඔබ නික්ම ගොසිනි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: