RSS Feed

මහා තනියක් මට දැනේ

දෙනෝ දාහක් තරු අතර වුව
මහා තනියක් මට දැනේ
කියා කිව්වලු සඳත් දවසක්
වළාකුලකට හඬමිනේ
සඳ නෙතිත්  ඒ වෙලාවේ ගැලු
කඳුළු මුතු පහුවද උදේ
වැටිලා තිබුනා ජනේලය ළඟ
පුංචි හිම කැට විලසිනේ.

Advertisements

7 responses ඊළඟ »

  1. සීතල දුරැත්තේ
    හඬනවා ඇති සඳ හැමදාම
    ඒ විලසින්….

    nice one again

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. තිස්ස දොඩන්ගොඩ

    ඉක්මණට හදමුද
    ” කියා කිව්වලු සඳත් දවසක්” විදිහට..???

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. සෑහෙන දවසකින් එන්න ලැබුනේ…..
    හැබෑ ලස්සන ටෙම්ප්ලේට් එකක්………..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. මේවා කොහොමද අක්කේ හිතෙන්නේ……….. ඇත්තටම හරිම ලස්සනයි අනේ…………

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: