RSS Feed

ඒක මහ දිග කතාවක්….

දුක හිතෙන හීනයක්
නෙතඟ වියලුනු කඳුළක්
උණුසුම් සුසුම් කන්දක්
නිමා නොවනා ගමනක්
අහන් ඉන්නට කවුරුවත් නැති
ඒක මහ දිග කතාවක්….

Advertisements

13 responses ඊළඟ »

  1. උදේම මේක කියෙව්වේ . . .පුදුම දුකක් දැනුනේ හිතට . . . සචී තෑගි කරපු නමුත් හිතට පිහියෙන් ඇන ගන්න බැරි කම නිසාම ඉවරයක් වෙනකම් නොකියවපු කුමාරිගේ ඔරොප්පු සාප්පාඩ පොත මතක් උනා. අමාරුවෙන් උනත් කියවන්න ඕන කියලා හිතුවා. ඔරොප්පු සාප්පාඩ – කටදන කෑම පොතේ නම් ලියල තියෙන්නේ උරෙප්පු සාප්පාද කියලා.
    අපූරුයි නිමන්ති . .

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. වචන ටික අපූරුයි අක්කේ හැමදාමත් වගෙ 🙂 කියවනවා …කොමෙන්ටු තමා අඩු.. අමනාප වෙන්නෙපා….

    අක්කාගේ කවි වල තෑවරිලා තියන මනුස්සකමට මම හරිම ආදරෙයි.. අගය කරනවා….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. සීමිත පදපෙල සෑහෙන්න ඈතකට හිත අරන් ගියා. මේක drain, train and gain වටා කැරකෙන කර්මාන්තයක් සීමාන්තික දේශ සීමාවලින් ඔබ්බට ගිය කර්මාන්තයක්.

    (පදපෙල පලකල දා කියෙව්ව නමුත් කාලයා හරස් වෙලා හැම දේටම…)

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. පිළිතුරක් පෙනෙන මානෙක නැති ප්‍රශ්නයක්.. ඔබේ කව් රටාව ඉතාම සිත් ගත්තා. ඒවා කතා කරන්නෙ කෙළින්ම හදවතට.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. පද පෙළත් එක්ක මේ පින්තූරය දැක්කම සෑහෙන දුක හිතෙනවා.. ඔය දුක් බර මූණු අස්සේ දිග කතාවල් කීයක් නම් සැඟවිලා ඇද්ද..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. ඇත්තමයි… ඒ මූණෙන් ඒ ඇස්දෙකෙන් පේන අදහසම නියමෙට ගලපලා… සුන්දරයි නිර්මාණය නම්… ඒත්…

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: