RSS Feed

මගේ සිහිනය තව ඇත…

කලා සපුරණ සඳ
සුදු වැලි අතුල මිදුලට
එබිකම් කරයි හවසට..
අමාවක දා අඳුර මකනට
කණමැදිරියන් රෑනක්
එළි බෙදයි  නොපැකිල..
සේපාලිකා ගස වට
තනිවට තනි රකින
කහ සමනළුන් රැල..
පිච්ච මල් ගාලම
සුදු පාට ඇඳගෙන
සුවඳ බෙදනවා උදයෙම..
නොනැවති ගලන  ඇල දොළ
කිංකිණි හඩින් රහසින
ගී කියනවා සැම විට..
ගී අසන මින් රළ
තබමින් පාද තාලෙට
මනහර රැඟුම් විල මත..
………………………….
අදට නවතිමි මෙතැනින
මගේ සිහිනය තව ඇත…

Advertisements

4 responses ඊළඟ »

  1. සිහිනයෙ ඉතිරිය අපිට දකින්න …ඔයා දිගටම සිහින දකින්න …

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න….
    මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න….. 😀

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: