RSS Feed

රාත්‍රිය විනිවිදිමි..

රාත්‍රිය විනිවිදිමි
නිහඬවම කන් යොමමි..

දුර ඈත කඳු අතර
එක්තරා නිම්නයක
හෙමි හෙමින් ගලා යන
දිය පහරෙ හඬ අසමි..

සිහින් සර සර හඬින්
අතු අතර හිඳ ගයන
තුරු පතක දුක් ගීය
නොසෙල් වී අසා ඉමි..

නෙතින් ගිලිහෙන කඳුළු
බිඳු වැස්ස කර එවන
වළාකුළු අහස යට
නොපැකිලව ඇවිද යමි..

රාත්‍රිය විනිවිදිමි..
සසල සිත සඟව ගමි..

Advertisements

8 responses ඊළඟ »

  1. ගායනා කරන්න හැකි සිංදුවක් වගෙ කවි පංතියක්!!! රස වින්ඳා. ස්තුතියි.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. රාත්‍රිය විනිවිඳිමි. කඳුළු බිඳු සඟවගමි.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. සුන්දරයි. කවිය ගලා යන සිහිල් දිය පහරක් වැනියි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: