RSS Feed

෴ කවි෴

සුසුම් සඟවා
දුරක
පා කරන්නට හැකිය
කඳුළු හංගා
නෙතඟ
ලියා දෙන්නට හැකිය..
ලඟින් ඉන්නා
බවට
දැනෙන්නට හැරි හැකිය..
ආදරය
කරන බව
නොකියාම කිව හැකිය..

Advertisements

8 responses ඊළඟ »

  1. සංක්ෂිප්තයි. හැඩයි. නිර්වචනය අගෙයි !

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. මිනිස් හිතකින් කරන්න පුළුවන් හපන්කම් කොච්චර ද?!! තමන් වත් අනුන්වත් රවටා ගන්නට හැකියාව ඇති මොළයක් මිනිසාට තිබීම අරුම පුදුම ය.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. නො නැවතී පිටව යන
    සුසුම් දැන් බර වැඩිය
    හඬන මුත් කඳුළු නැති
    දෙනෙත් දැන් තද රතුය
    ලඟින් ඉන්නා බවක්
    තවම දැනුනේ නැතිය
    අනේ තව කල් නොගෙන
    එන්න මට ඒ ඇතිය…

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: