RSS Feed

අවසරයි එහෙනම්..!!

අත් අල්ලගෙන
හිටිය   එක මොහොතක්..
පපු තුරේ හිස
තබා ගත් දිනයක්..
කඳුළු සඟවා
සිනාසුණු මතකක්..
අරන් යන්නෙමි
කොපුල මත තැබු
එකම එක සුසුමක්..
සොහොන් කොත මත
තනිව වැලපෙයි
ඔබ තබා ගිය
උණුම උණු කඳුළක්..
……………
අවසරයි එහෙනම්..!!

Advertisements

2 responses ඊළඟ »

  1. අත හැරී ඇති මුත්
    කෙටි කලකට
    එදා ඇල්ලූ විලසම
    රත්ව ඇති ඇතැඟිලි
    . . .
    බෝ කල් වුවත්
    පපුතුරේ හිස තබා සැතපී
    නොදැනේද බර
    මේ දැන් ම මෙන්
    . . . .
    සමු දෙන්න හැදුවත්
    දිය නොහැකි බැව් නොවේද
    කඳුලු සඟවා
    සිනාවෙන්
    දෙන්නට හදන්නේ ???

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. තබා ගිය එකම එක කඳුලත්
    රැගෙන යන්නෙමි
    නුබට රහසින්……
    සිනා පිරි නුබේ වත
    දකිනු රිසියෙන්………..

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: