RSS Feed

කඳුළු..

Imageතුවක්කුවකින් වචන
ගලනවා ඇහෙන කොට
ඇසි පියන් කඳුළු පෙළ ගසනවා
වැටෙන්නට අකමැතිම එක කඳුළු බිංදුවක්
අනේ මං අතාරින්නට එපැයි
දහස් වර ඇසිපියට යදිනවා..

Advertisements

6 responses ඊළඟ »

  1. යදින කදුලු බින්දුවට
    එපා වැටෙන්නට දෙන්නට
    ඇසත් රවටයි නම් ඔබව
    කදුලු කුමකටද එවන් ඇසකට
    යදින කදුලු බින්දුවට
    ඇසිපියන් යටම
    කැටි වෙන්න ඉඩ දෙන්න

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. එපා ඉඩ දෙන්න ගිලිහෙන්නට
    තනියට තනි රකින
    වියැළෙන නෙත තෙතමාත්තු කරන
    පුංචි කඳුළු බිඳුව

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. වචන පුරවා කොටා හිරකොට
    වෙඩි තැබූ තුවක්කුව …
    අවරේ නිඳිගත් කවි සිතක්
    ඇහැරලූවාට ස්තුතියි.
    ඔය කඳුළු බිඳුවට සමු දෙමු
    ඒ ගැන ම වුව
    යළි යළිත් කවි ලියමු…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. වචන පුරවා කොටා හිරකොට
    වෙඩි තැබූ තුවක්කුව …
    අවාරේ නිඳිගත් කවි සිතක්
    ඇහැරලූවාට ස්තුතියි.
    ඔය කඳුළු බිඳුවට සමු දෙමු
    ඒ ගැන ම වුව
    යළි යළිත් කවි ලියමු…

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: