RSS Feed

තරු….

අතීතය ගැන සිහිනෙක
සිත සැරිසරන මොහොතට
මුවින් ගිලිහෙන සුසුමක
යලිත් හමුවෙයි නුඹ මට..

රැය නිදි වරා වෙහෙසින
පියව යන ඇසිපිය යට
ඉකිබිඳ හඬන කඳුලට
නවාතැන විය හදවත..

පින්න ඉහිරෙන අළුයම
අඳුර ගිලිහෙන අහසට
යොමමි නෙත් හෙමිහිට
එකදු තරුවක් ඇතිද බැලුමට..

Advertisements

4 responses ඊළඟ »

  1. narakada me sankalpanawa sunil edirisinghe ta hari victor rathnayake ta hari dunnanam

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. අඳුරු අහසේ තනි නොතනියට
    දිලි දිලි ඈත ඉන්නම්
    අරුණ අහසේ දිවෙන යාමෙට
    දිලි දිලි ඉන්නේ කෝමෙයි
    ඈත්ව යන්නම්…

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: