RSS Feed

Monthly Archives: නොවැම්බර් 2013

Graveyard

විවේකී දවසක
ඇවිත් යන්නට එන්නෙමි
සුදු අරලියා සෙවන යට
මඳක් නැවතී ඉන්නෙමි
අතු පතර හිඳ විහඟුන්
මුමුණන හඬට කන්දෙමි
පහදනු නොහැකි හැඟුමින්
සුසුමක් මුදා හරිනෙමි..

Advertisements