RSS Feed

මීරියබැද්ද..

07bfee924b8d136b7e14cb6501583173

නාකැටිය නායගිය
ඉස්සරම දවස් වල
මතක සඟවා දමා
හිතේ යට එක තැනක..

දිවි ගමන ගෙන යන්න
ලපටි තේ දළු සොයා
වෙහෙසුනා මිසක ඇය
දන්නේ නෑ කිසි දෙයක්..

පුංචි පස් කැටි අතර
තිබුනු ඉඩකඩ ටිකට
අන්තිමම සුසුම් පොද
මුදා හරිනා විටෙක..

තිගැස්සුණු අන්තිමම
සිතිවිල්ල කුමක්දැයි..
හිතාගන්නට බැරිව
මං තාම එකම තැන..
අවසන් සුසුම් පොද සුළඟට මුසු කිරීමේ වරමද අහිමිව.. අසුරු සැනෙකින් පස් යට වැළළී.., ඉන් පසුව මිය ඇඳුනු..සියලු නන්නාඳුනන අහිංසකයින් වෙනුවෙනි..

Advertisements

2 responses ඊළඟ »

  1. කුරුටු ගෑ ගී පවුර

    අගේ අැති බ්ලොගයක්…………….. අැයි දිගට ම ලියන්නැත්තේ……… මේ කවීත්වය අපි හැමදාම බෙදාගනිමු……… දිගට ම ලියන්න……….. අපේ සහෘදයන්ගේ සින්ඩි ඒක්ක ඒකතු වෙන්න…. ඒක බ්ලොග්කරැවන්ට ඒන්න පාර කියාවි………….. දිගට ම ලියන්න

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: