RSS Feed

දැන්වීමයි..! ආදරයෙනි..

10888842_791416060926631_548677778106846387_nගොඩක් වෙලාවට
අමතක උනාට කමක් නැහැ
මතක් උනෝතින්
කථා කරන්න පුළුවන්ද ..?

හැමදේම නොදැන හිටියට
කමක් නැහැ
තරහා ගිහිං යැයි
නොහිතා ඉන්න පුළුවන්ද..??

පුදුම හිතෙන දේවල්
කිව්වාට කමක් නැහැ
දුක හිතෙන විහිළු
නොකර ඉන්න පුළුවන්ද..??

Advertisements

4 responses ඊළඟ »

  1. කවදාවත් අමතක වෙන්නැ ඒත් කථා කරන්න එපා කිව්වම කොහොමද කථා කරන්නේ
    හැම විනාඩියෙම මතක් වෙනව ඒත් කොහොමද උන පොරොන්දුව කඩ කරන්නෙ

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. කුරුටු ගෑ ගී පවුර

    කියලා බලන්න පුළුවන් වෙයි……… මහදෙයක් යෑ නේද?????? නියමයි

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: