RSS Feed

ප්‍රේමය..

එකෝමත් එක දවසක
සෙමින් හිස පිරි මැද
මෘදුව නළලත සිඹ
පරිස්සමින් යන්නැයි
අතැඟිළි මුදාහල..
වචනයෙන් කියා නැති
ප්‍රේමයක් විය
ආයමත් හමු නොවුන..
යනෙන මඟ නිරතුරුව
පුරුදු පියවර හඬකැයි
සිතුවිලි තිගස්සන..

Advertisements

4 responses ඊළඟ »

  1. තිස්ස දොඩන්ගොඩ

    යන්න දෙන්න හොඳ නෑ එහෙම එකක් හමුවුණාම…
    තිගැස්සි තිගැස්සි ඉන්නවට වඩා මත්තේ නැහෙන එක හොඳා අප්පා.. 😦

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: