RSS Feed

Monthly Archives: නොවැම්බර් 2015

-සිහින-

12219361_935973016476857_2804742301188405109_n

සිහිනෙකදීද නාඳුනන ලෙස
සිටින්නට නියමිත
නුඹද නාඳුනන ලෙස සිටින..
කොන්දේසි විරහිතව
සිහින සිහින ලෙසම
පවතින්න නියමිත..

Advertisements