RSS Feed

පුළුවන්ද..?

12249968_885574704883092_3837553982334973275_n

අහසකට පුළුවන්ද
වළාකුළු එකින් එක
ගනන් කර බලන්නට..?

ගඟුලකට පුළුවන්ද
නැගෙන රැලි
හැමදාම නවතන්න?

තරුවකට පුළුවන්ද
සඳක් වී
රැයට එළියක් දෙන්න..?

කඳුලකට පුලුවන්ද
බිම වැටෙන්නේ නැතිව
ඇස් අගින් වියැලෙන්න..?

Advertisements

4 responses ඊළඟ »

  1. කුරුටු ගෑ ගී පවුර

    සුභ අලුත් අවුරුද්දක් වේවා…..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. අහසකට කුමට උවමනා වෙද
    වළාකුළු වල ගණන
    කොපමනක් තිබුණත්
    ඇති බරක් නෑ නේද…

    ගං දෑල සරැළි නංවන
    ආදරෙන් අතගානු මිස
    කුමට නවතම්ද
    රැළි බිඳෙන එක..

    තරුවකට බෑ තමයි
    සඳක් වගේ වෙන්න
    එ් වුණත් තරුව නැති අහසක
    තියෙන ලස්සන කියනවද

    කඳුලු ඇත්තෙම හඬවන්න
    ඉතින් කුමකට නුඹට
    උවමනා වුණිද මිතුරිය
    කඳුලක් ගෙන සුරකින්න…

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: