RSS Feed

Monthly Archives: අප්‍රේල් 2016

~ජීවිතය~

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

ජීවිතය තුල
සමහර දවස් ඇත
ජීවත් වෙන බව දැනුණ..

ඒ හැම දවසකම
සෙවනැල්ලක්ව
නුඹ මා ලඟ සිටිය..

ඉතිං මම
නුඹට නම දෙමි
‘ජීවිතය’.

Advertisements