Monthly Archives: දෙසැම්බර් 2010

~ඔබ~


ආදරේ කවියක්
ඔබ එහි
සොදුරු මුදු පද වැල්
සිතුම් අහසේ
නේක පැහැයෙන්
දිලෙන දේදුණු වලල්ලක්
සුසුම් පිසදා
හිතට මුමුනන
සොදුරුතම පැතුමක්..!!

කියන්නට බෑ..

හිම පියලි කටු තුඩු
දෙවන ‘යුරු රිදවුම්
යන්න යැයි නොකියා කියනවද
මේ තරම් තරහින්
ඉතිං එහෙනම් ගිහිං එන්නම්
කියන්නට බෑ
මේ වතාවේ නම්…