-තත්පර –

සමුගැනීමක අවසන

ආයෙමත් මුණ ගැසීමක

බලාපොරොත්තු තවරමි..

තත්පර අතර තප්පරව

මඟ බලමි…

ප්‍රතිචාරයක් ලබාදෙන්න